Showing all 4 results
ක්‍රියාපද වර්ගීකරණය වන මෙම ග්‍රන්ථය මගින් ඔබගේ කොරියන් භාෂා දැනුම ඉතා කෙටි කාලයකින් දියුණු කර ගැනීමට හැකියාව ඇත.
කොරියන් භාෂාව කොරියාවේදීම ඉගෙනගමු.
මෙහි හඩ පටයද ඇතුලත්ය. සියලුම ගෙවීම් අවසන් වූ පසු My Account වෙත පිවිස ඔබගේ හඩ පටය බාගත කර ගන්න.
මෙම ග්‍රන්ථය කොරියන් භාෂාවේ ව්‍යාකරණ පිලිබදව සිදුකල ග්රන්ථයකි.
කොරියන් සිංහල ශබ්දකෝෂය කොරියන් විභාගයන්ට අනිවාර්යෙන්ම දැනගෙන සිටියයුතු වචන එකතුකර කරන ලද ග්රන්ථයකි.