Description
මෙම ග්‍රන්ථය කොරියන් භාෂාවේ ව්‍යාකරණ පිලිබදව සිදුකල ග්රන්ථයකි. මෙය 2016 වර්ෂයේ සිට 2017වර්ෂය දක්වා YouTube හරහා සිදුකල පාඩම් මාලාවේ අත් පොතයි. මෙහි සියලු ව්‍යාකරණ සහ උදාහරණ වාක්‍ය සියල්ල කොරියන් භාෂාවෙන් පමණක් සිදු කිරීමට හේතුව වන්නේ අදාල පාඩම් හි Videos බලා ලිවීමට හුරුකරවීමට ඇති අවශ්‍යතාවයයි.
Reviews
There are no reviews yet.